Wednesday, June 27, 2012

බ්ලොග්කරනයට පොඩි එකෙක් ආ වගයි....




ජීවිතේ හා හා පුරවට කියලා බ්ලොග් එකක් පටන් ගත්තා. වැරදීම මිනිස් ගතිය, සමාවදීම දේවගතිය කියලා හිතාගෙන, මුලින්ම වෙන පුංචි පුංචි වැරදි වලට සමාව දෙන්න කියලා තමා මම ඔයාලගෙන් ඉල්ලන්නේ. අපි දොරකඩට වෙලා ජීවිතේ ගැන කතාකරමු. මොකද ජීවිතේ තරම් තවත් සුන්දර වෙනදෙයක් නැතිනිසා.

මීට,
පොඩි එකා